Sri Lankan National Anthem - ශ්‍රී ලංකා මාතා [Sri Lanka Matha] lyrics

Songs   2024-12-30 14:35:28

Sri Lankan National Anthem - ශ්‍රී ලංකා මාතා [Sri Lanka Matha] lyrics

ශ්‍රී ලංකා මාතා

අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා

අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්‍තී පූජා

නමෝ නමෝ මාතා

අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා

ඔබ මය අප සත්‍යා

ඔබ වේ අප ශක්‍ති

අප හද තුළ භක්‍තී

ඔබ අප ආලෝකේ

අපගේ අනුප්‍රාණේ

ඔබ අප ජීවන වේ

අප මුක්‍තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා

එක මවකගෙ දරු කැල බැවිනා

යමු යමු වී නොපමා

ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

See more
National Anthems & Patriotic Songs more
  • country:
  • Languages:English, Spanish, Arabic, French+163 more, Russian, Turkish, Italian, Portuguese, Chinese, German, Bulgarian, Romanian, Persian, Bosnian, Serbian, Other, Greek, Finnish, Korean, Georgian, Malay, Ukrainian, Kazakh, Frisian, Vietnamese, Somali, Armenian, Turkmen, Azerbaijani, Belarusian, Croatian, Norwegian, Chechen, Albanian, Sardinian (northern dialects), Hungarian, Dutch, Pashto, Swahili, Catalan, Dari, French (Haitian Creole), Bengali, Latin, Greenlandic, Esperanto, Kyrgyz, Lao, Berber, Swedish, Afrikaans, Papiamento, Sesotho, Samoan, Basque (Modern, Batua), Hebrew, Sardinian (southern dialects), Danish, Romani, Italian (Medieval), Thai, Latvian, Polish, Slovak, Lithuanian, Slovenian, Tamil, Nepali, Uyghur, Estonian, Venetan, Uzbek, Occitan, Tibetan, Sicilian, Mongolian, Khakas, Corsican, Sakha, Icelandic, Burmese, Tajik, Tatar, Faroese, Sinhala, Gilbertese, Urdu, Altai, Chuvash, Dutch (Middle Dutch), Ladin (Rhaeto-Romance), English Creole (Bislama), Kirundi, Karakalpak, Tagalog (dialects), Khmer, Sanskrit, Kurdish (Sorani), Tokelauan, Macedonian, Tuvaluan, Luxembourgish, Chinese (Classical Chinese), Comorian, Crimean Tatar, Breton, Malagasy, Neapolitan, Xhosa, Czech, Kashubian, Sami, Maori, Palauan, Inuktitut , Zulu, Polish (Masurian dialect), Livonian, Abkhaz, Mongolian (Buryat dialect), Kabyle, Tuvan, Ingush, Chinese (Cantonese), Galician, Adyghe, Hindi, Asturian, Tigrinya, Italian (Southern Italian dialects), Montenegrin, Bashkir, Aramaic (Modern Syriac Dialects), Maltese, Ligurian, Gagauz, Kurdish (Kurmanji), Niuean, Cornish, Filipino/Tagalog, Amharic, Kalmyk, Avar, Welsh, Japanese, Fijian, Tahitian, Maldivian (dhivehi), Ossetic, French (Réunion Creole), Upper Sorbian, French (Seychellois Creole), Dzongkha, Cree, Chamorro, Indonesian, Cebuano, Chewa, Aramaic (Syriac Classical), Udmurt, Rarotongan, Sranan Tongo, Hawaiian, Tongan, Marathi, Tswana
  • Genre:Anthems
  • Official site:
  • Wiki:http://en.wikipedia.org/wiki/National_anthems
National Anthems & Patriotic Songs Lyrics more
National Anthems & Patriotic Songs Featuring Lyrics more
National Anthems & Patriotic Songs Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved